28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියාවට ආසන්න මුහුදේ භූකම්පනයක්

ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ භූකම්පනයක්

ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ රික්ටර් මාපක 6.6ක භූකම්පනයක් සිදුව තිබේ. එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මුහුදුබඩ ජන ජීවිතය ආරක්ෂා සහිත බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟයීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.