26.7 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය අනතුරකින් 07 දෙනෙක් ජීවිතක්ෂයට

දුම්රිය අනතුරකින් 07 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් මගීන් 07 දෙනෙකු ජීවිතකෂයට පත්ව තිබේ.

දුම්රිය මැදිරි 12ක් පීළිපැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් තවත් 45 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.