26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදෙහිවලට දුර්ලභ කළු හංස පැටව් තිදෙනෙක්

දෙහිවලට දුර්ලභ කළු හංස පැටව් තිදෙනෙක්

දෙහිවල සත්වෝද්‍යානයේ දෙවැනි වතාවටත් කළු හංස පැටවුන් තිදෙනෙක් උපත ලබා තිබේ.

පළමු වරට කළු හංසයින් පස් දෙනෙකු පසුගිය මාසයේ ජනතාවට නැරඹීමට අවස්ථාව සලසා තිබිණ. පසුගිය 05 වැනිදා උපත ලැබූ තවත් පැටවුන් තිදෙනෙකුද ජනතාවට නැරඹීමට ඊයේ අවස්ථාව උදාවිය.

ඔස්ට්‍රේලියාවේ නිජබිම කර ගත කළු හංසයින් දස දෙනෙකු මේ වන විට සත්වෝද්‍යානයේ ජීවත් වෙයි.