29.5 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයට දින දහසයි

පාස්කු ප්‍රහාරයට දින දහසයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදු වී අදට දින දහසක් සම්පූර්ණ වෙයි.

එම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් මෙතෙක් ඉටු නොවීම සහ රටේ සියළු ජනතාව වෙනුවෙන් යාඥා මෙහෙයක් තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී අද පෙරවරුවේ සිදුකෙරෙන බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන් ප්‍රනාන්දු පියතුමන් සදහන් කරයි.