26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනන්දසංගරීට කොරෝනා

ආනන්දසංගරීට කොරෝනා

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්දසංගරීට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.

ආනන්දසංගරීගේ ඥාතීන්ටද මේ වන විට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් යාපනයේ පිහිටි එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හුදකලා කර ඇත.