28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනප්‍රිය ගායන ශිල්පී නීලා වික්‍රමසිංහ දිවි සැරිය නිමා කරයි

ජනප්‍රිය ගායන ශිල්පී නීලා වික්‍රමසිංහ දිවි සැරිය නිමා කරයි

මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියගොස් ඇත්තේ හෘදයාබාදයක් හේතුවෙන් බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ