30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදියේ ගිලී තිදෙනෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී තිදෙනෙක් ජීවිතක්ෂයට

සිරිපා වන්දනාවේ යන අතරතුර පලාබද්දල ප්‍රදේශයේදී කළු ගඟේ දියනෑමට ගොස් සැඩ පහරට ගසාගෙන ගිය පුද්ගලයන් අතරින් තිදෙනකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ක්‍රිසාන්ත වීරක්කොඩි, පසිඳු මෙත්සර, රෝනි වීරසිංහ ද සිල්වා යන තිදෙනෙකි.

ඔවුන්ගෙන් දෙදෙනකුගේ සිරුරු පෙරේදා (15) රාත්‍රියේම හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සිද්ධියෙන් අතුරුදන් වූ අවුරුදු 12ක් පමණ වයසැති දරුවාගේ සිරුරු ඊයේ (16) සොයා ගෙන ඇත. එම දරුවා අඟුරුවාතොට පදිංචිකරුවකු බවට මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.