1994 පීසී එක නැමති ග්‍රාහකය හෙට (18) පෘථිවිය අසළින් ගමන් කිරීමට නියමිත බව තාරකා විද්‍යාඥයන් පවසයි.
ඇමරිකාවේ නාසා ආයතනය එළිදැක් වූ වාර්තාවල සඳහන් වන්නේ මෙම ග්‍රහකයේ ප්‍රමාණය කිලෝමීටර 1.1ක් පමණ වන බවයි.
පෘථිවිය සහ සඳ අතර දුර මෙන් පස් ගුණයක දුරකින් ගමන් කරන මෙහි වේගය පැයට කිලෝමීටර 43,754ක පමණ වන බවට යි සිදු කරන ලද නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත.