28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරුවලින් ජීවිත 6ක් මහමගට බිලි

රිය අනතුරුවලින් ජීවිත 6ක් මහමගට බිලි

තවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතරට වයස අවුරුදු 4 ක දරුවෙකු ද වේ.

පොලිසිය පැවසුවේ, දමන, වැලිකන්ද, නවගමුව, පන්නල හා යාපනය යන ප්‍රදේශවල අදාළ අනතුරු සිදුව ඇති බවයි.

රියැදුරන්ගේ අපරික්ෂාකාරිබව හා නොසැලකිලිමත් රිය ධාවනය බොහෝ අනතුරුවලට හේතුවී තිබේ.