23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෑන් රිය ප්‍රපාතයකට පෙරළී 10ක් රෝහලේ

වෑන් රිය ප්‍රපාතයකට පෙරළී 10ක් රෝහලේ

රියැලිටි වැඩසටහනකට සහභාගි විි ආපසු යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් බලන්ගොඩ සිිලගම ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් කළ 10 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ සමනල වැව සිිලගම ප්‍රදේශයේදි එම වෑන් රථය අඩි පනහකට ආසන්න ප්‍රපාතයකට පෙරලීමෙන් එම අනතුර සිදුව ඇත.

තුවාල ලැබූ තරුණියක සහ තරුණයන් නව දෙනකු මෙලෙස බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඉන් එක් අයඅකුගේ තත්ත්වය තරමක් බරපතල බව බලන්ගොඩ රෝහල් පොලිසිය පවසයි.