31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි ඉංජිනේරුවෝ හෙට ලෙඩ වෙති

විදුලි ඉංජිනේරුවෝ හෙට ලෙඩ වෙති

මෙහෙයුම්වල යෙදී සිටින විදුලි ඉංජිනේරුවන් හැර සෙසු සියලුම ඉංජිනේරුවන් හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.