27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් ප්‍රේෂණ ලැබීම විශාල ලෙස පහළට

විදෙස් ප්‍රේෂණ ලැබීම විශාල ලෙස පහළට

ශ්‍රී ලාංකිකයන් විදෙස් ගතව උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීමේ විශාල පහළ යෑමක් පසුගිය වසර තුළදී මෙන්ම දෙසැම්බර් මාසය තුළදී දක්නට ලැබේ.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී විදෙස් ප්‍රේෂණ ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 812.7ක් වන විට 2021 වසරේ දෙසැම්බර් මාසයේදී 325.2ක් දක්වා පහළ බැස තිබේ.

2020 වසරේදී සමස්තයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 7103.9ක් වී ඇති අතර 2021 වසරේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 5491.5ක් දක්වා අඩුවී තිබේ. එය සියයට 22.7ක  පමණ අඩුවීමකි.