28.4 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ආසාදිත දරුවන්ටත් ශිෂ්‍යත්වයට පෙනී ඉන්න වරම්

කොවිඩ් ආසාදිත දරුවන්ටත් ශිෂ්‍යත්වයට පෙනී ඉන්න වරම්

කොවිඩ් වෛරසය ආසාදිතව හෝ නිරෝධායනය වෙමින් සිටින හෝ රෝග ලක්ෂණ පෙන්නුම්කරන හෝ දරුවන්ටද මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාකර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ නිවස සහ පාසැල අතර වැඩිදුරක් ඇත්නම් එවැනි දරුවන්ට නිවසට ආසන්න විශේෂ විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටිය හැකි බවයි.