25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොවිඩ් නිසා ගිනිගත්හේන පාසලක් වසා දැමේ

කොවිඩ් නිසා ගිනිගත්හේන පාසලක් වසා දැමේ

ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 08 දෙනෙකුට සහ ගුරුවරුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා එම සිසුන් අධ්‍යාපනය ලබන 10 සහ 11 පන්ති තාවකාලිකව වසා දමා තිබේ.

අනතුරුව මුළු පාසලම විෂබිජහරණයට ලක් කර ඇති බව විදුහල්පතිවරයා පවසයි. පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන්ට වෛරසය අසාදනය වීම නිසා අද (18) පාසලට ළමුන් 150 දෙනෙකු පමණ පැමිණි බවත් ඉන් රෝග ලක්ෂණ සහිත සිසුන් පිරිසක් ආපසු නිවෙස් කරා යොමු කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.