27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොරොක්කෝවේ යාත්‍රා අනතුරකින් 43ක් ජීවිතක්ෂයට

මොරොක්කෝවේ යාත්‍රා අනතුරකින් 43ක් ජීවිතක්ෂයට

දකුණු දිග මොරොක්කෝව ආශ්‍රිත මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතර කුඩා ළමුන්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත.

පසුගිය වසර තුළ පමණක් එම මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් 4,000ක පමණ පිරිසක් මෙවැනි අනතුරුවලට ලක්ව මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.