32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව පැය 04 ක්?

විදුලි කප්පාදුව පැය 04 ක්?

රටතුළ දැනට පවතින පැයක විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 4ක් දක්වා වුවද ඉහළ යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.