28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකිල ඇන්තනී විවාහ සංවත්සරය සමරයි

අකිල ඇන්තනී විවාහ සංවත්සරය සමරයි

විවාහ සංවත්සරටය සුබ පතමින් අකිල ඇන්තනී සිය බිරිදට ෆේස්බුක් තැබූ සටහන

”මගේ ජීවිතේ ඔයා නිසා ලස්සනා උනා,අලුත් උනා ඔයා ඇත්තටම දිව්‍යලෝකයෙන් ආපු සුරංගනාවීයක්🧚‍♀️ (ඇත්තමයි)…අප්පච්චියි අම්මයි මට මගේ ජීවිතේ දුන්නට පස්සේ මට දුන්න ලොකුම තෑග්ග දුන්නේ ඔයා..ඒ තමයි මගෙ දුව ආරන්යා🌸. දුව ඉපදුනේත් 1st anniversary දවසෙ මයි.. සුරංගනාවීයො පොළවට බහින්නෙ සුභ නිමිති බලලා… ඔයා තමයි මගේ ජීවිතේ සුරංගනා ලෝකයක් කරේ🌈කරදර ප්‍රශ්න කියන දේවල් කාටත් පොදුයි ඉස්සරහටත් එහෙමයි. මොන දේ උනත් ඒ හැමදේටම ඔයා මත් එක්ක ඉන්නවා කියල මම දන්නවා💪..මාත් එහෙමයි මට පුලුවන් උපරිමයෙන් ඔයාගේ ලෝකෙත් මම සුරංගනා ලෝකයක් කරනවා කරනවාම තමයි එකේ අයෙ දෙකක් නෑ🌈… ආදරෙයි මගෙ පණ♥️”