27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි බාල තෙල් ගෙන්වන්නේ නැහැ

අපි බාල තෙල් ගෙන්වන්නේ නැහැ

ශ්‍රී ලංකාව මේ දක්වා ආනයනය කර ඇත්තේ ඔක්ටේන් 92 හා 95 තෙල් බවත් තෙල්වල ප්‍රමිතිය බාල කිරීමට කටයුතු කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අද (19) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.