32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින තුනකට පසු ලිට්‍රෝ ගෑස් බෙදා හැරේ

දින තුනකට පසු ලිට්‍රෝ ගෑස් බෙදා හැරේ

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට සීමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හැරීමට තීරණය කර තිබේ.

ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබා නොදෙන බවත් හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට ගෑස් තොග ලැබිමට ප්‍රථම මුදල් ලබාගෙන ටෝකන් ලබාදෙන බවත් අලෙවි නියෝජිතයන් පවසයි.

ටෝකන් ක්‍රමයට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරිමේදී ගෑස් ලබා ගැනීමට පෝලිම් ඇති නොවන බව ගෑස් සමාගම අවධාරණය කරයි.