30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ අඩුවක්

බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ අඩුවක්

කොරෝනා සදහා කුමන හෝ එන්නතක් ලබාගෙන මාස තුනකට පසුව තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ස්පුට්නික් එන්නත ලබා ගත් බොහෝ අය දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙන බවත් දෙවන මාත්‍රාව ලබා නොගත් අයට පුද්ගල අවශ්‍යතාවය මත එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරයි.

පාසල් දරුවන්ට එන්නත් ලබා දීමේදී දෙමව්පියන්ටත් ලබා ගැනීමට හැකියාව පවතින අතර පාසල තුළ පිටස්තර පුද්ගලයින් ඒකරාශී වීමට නොහැකි නිසා පාසලට සම්බන්ධ අයට මෙහිදී එන්නත් ලබා ගැනීමට හැකියාව පවතී.

තුන් වන මාත්‍රාව ලබා ඇත්තේ සුළු පිරිසක් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.