30.6 C
Colombo
Tuesday, July 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalවැල්ලවත්ත මුහුදට ආ කිඹුලා

වැල්ලවත්ත මුහුදට ආ කිඹුලා

වැල්ලවත්ත මුහුදේ අද (19) උදෑසන කිඹුලෙක් දක්නට ලැබීමත් සමග යළි මුහුදේ කිඹුලන් සැරිසැරීම පිළිබදව කතාබහක් හටගෙන තිබේ.

දෙහිවල – දුම්රියපළ පිටුපස මුහුදේ විිසිතුරු මසුන් අල්ලමින් සිටි කිමිදුම්කරුවෙකු පසුගියදා කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරුව දෙහිවල, ගල්කිස්ස සහ ගාලුමුවදොර යන මුහුදු ප්‍රදේශයේ කිඹුලන් වරින් වර දක්නට ලැබිණි.