27.8 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලියට ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක්

විදුලියට ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක්

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ මේ වනවිට ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබේ.

ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.