28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් මිල ඉහළට

සහල් මිල ඉහළට

පසුගිය සතිය තුළ වෙළෙදපළේ සියලුම සහල් වර්ගවල මිල ඉහළ ගොස් තිබේ.

මහබැංකු දෛනික වාර්තාවට අනුව පිටකොටුව තොග වෙළදපළේ සම්බා සහල් කිලෝවක් රුපියල් 165ක් වන අතර නාඩු සහල් කිලෝවක් රුපියල් 148ක මිලක පවතී. සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 157කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 160ක් ලෙසත් සටහන් වේ.

පසුගිය සතියට සාපේක්ෂව සුදු කැකුළු සහල් හැර අනෙකුත් සියළුම සහල් වර්ගවල මිල රුපියල් 5කින් ඉහළ ගොස් ඇති අතර වෙළදුන් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ සහල් අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.