32 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෑගසා සටන් පාඨ කීමෙන් අර්බුදය විසඳන්න බෑ

කෑගසා සටන් පාඨ කීමෙන් අර්බුදය විසඳන්න බෑ

අප පාර්ලිමේන්තුවේ දී කළ යුත්තේ ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ වැට්ටීම නොව වැටුණු ජනතාව ආරක්ෂා කර ගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සම්ප්‍රදායික දේශපාලන යෙදීමෙන් හෝ කෑගසා සටන් පාඨ කීමෙන් අර්බුදය විසඳන්න නොහැකි බවත් ස්ථාවරභාවයක් නැතිව ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැති බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.