25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොතලාවලට අපරාධ විද්‍යා පීඨයක්

කොතලාවලට අපරාධ විද්‍යා පීඨයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා පීඨය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (20) විවෘත කෙරිණි.

මෙම අලුතින් පිහිටුවන ලද පීඨය 11 වන පීඨය වන අතර මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛ ආයතනයක් බවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්වෙමින් තිබේ.