30 C
Colombo
Monday, November 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනප්‍රිය නළුවෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ජනප්‍රිය නළුවෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ප්‍රංශ ජාතික ජනප්‍රිය නළු ගැස්පාර්ඩ් උල්ලියෙල් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එළිදැක්වීමට නියමිත ‘Moon Knight’ ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑමටද නියමිතව සිටි අතර ඇල්ප්ස් කඳුකරයේ හිම ක්‍රීඩාවේ යෙදෙන අතරතුර සිදුවූ අනතුරකින් ඔහුට දිවි අහිමි වී තිබේ.

තවත් පුද්ගලයෙක් සමග ගැටී ඔහුගේ හිසට ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව 37 හැවිරිදි ගැස්පාර්ඩ් මියගියේය.