23.9 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව කාරක සභා ගැන විපක්ෂයෙන් ඉල්ලීමක්

නව කාරක සභා ගැන විපක්ෂයෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම හේතුවෙන් අහෝසි වූ කාරක සභා වලට ඉදිරිපත් වූ සාක්ෂි නව කාරක සභාවලට අදාල වන සේ නිර්දේශ නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (20) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

මෙම ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා සඳහන් කළේ එම තීරණය අලුතින් පත් කෙරෙන කාරක සභා විසින් ගත යුතු බවයි.