25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුදගනවි පෙත්සම් සලකා බැලීම කල් යයි

යුදගනවි පෙත්සම් සලකා බැලීම කල් යයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 03 සහ 07 දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියෝග කළේය.

මෙම පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (20) ඊට සහභාගී නොවීම හේතුවෙන් මෙම නඩු විභාගය එලෙස කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.