27 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු නම්කර ඇත.

මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට නම්කර ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. වනිඳු හසරංග ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ වසරේ විස්සයි විස්ස කණ්ඩායමටද එක්කර තිබීම විශේෂත්වයකි.

වසරේ විස්සයි විස්ස කණ්ඩායමේ මෙන්ම එක්දින කණ්ඩායමේ ද නායකයා ලෙස නම්කර ඇත්තේ බාබර් අසාම් වීමද තවත් විශේෂත්වයකි.

එම කණ්ඩායමේ සාමාජිකයන් ලෙස Paul Stirling, Janneman Malan, Babar Azam (c), Fakhar Zaman, Rassie van der Dussen, Shakib Al Hasan, Mushfiqur Rahim ,Wanindu Hasaranga, Mustafizur Rahman, Simi Singh, Dushmantha Chameera නම්කර තිබේ.