31.7 C
Colombo
Sunday, March 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසැමියා බිරිඳගේ ගෙල සිරකර මරාදමයි

සැමියා බිරිඳගේ ගෙල සිරකර මරාදමයි

මස්කෙළිය, ගඟේ වත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 24 හැවිරිදි මස්කෙලිය, බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. පවුල් ආරවුලක් මත ඇගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු අද (20) හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.