27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාහුල් ඩ්‍රාවිඩ් ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කළේ ඇයි?

රාහුල් ඩ්‍රාවිඩ් ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කළේ ඇයි?

අන්න තාරකාවක් !

අන්න මහත්මයෙක් !

අන්න මිනිසෙක්!

========================================

ඉන්දීය දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ට බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ආචාර්ය උපාධිය ලබා දුන් අතර රාහුල් එය නැවත ආපසු ලබා දී පැමිණියා පමණක් නොව, එහිදී ඔහු අපූරු කතාවක්ද කෆ්ළේය.

‘‘-මගේ බිරිඳ වෛද් යවරියක්, ඇය බොහෝ නිදි වර්ජිත රාත් රීන් සහ දහවල් ගත කළා මෙම මාතෘකාව ඇය සතු කර ගැනීමට. මගේ අම්මා සෞන්දර්ය පිළිබද මහාචාර්යවරියක්, ඇය මේ උපාධිය සඳහා අවුරුදු පනහක් බලා සිටියා, නොපසුබටව. මම ක් රිකට් ගහන්න මහන්සි වෙලා තියෙනවා, ඒත් එච්චර ඉගෙනගෙන නෑ, ඉතින් කොහොමද මේ උපාධිය ගන්නේ ?

‘‘‘‘ 1952 දී එරට අගමැති වීමට ඊශ් රායල් රජයෙන් අයින්ස්ටයින්ට ආරාධනා කරනවා. අයින්ස්ටයින් නිහතමානීව පැවසුවේ-මම භෞතික විද් යාවේ ශිෂ් යයෙක්. රාජ් ය පාලනය ගැන මට තේරෙන්නේ කුමක්ද?

‘‘‘‘ පෙරල්මන් නම් ලෝක ප් රකට ගණිතඥයා ලොව පුරා ගණිත ලෙස හැඳින්වෙන ක්ෂේත් රයේ පදක්කම් නොබෙල් ත්‍යාගය සහ සම්මානද ඒ සඳහා ලැබුණ විශාල මුදලක්ද ආපසු ලබා දුන්නේය. ඔහු කිව්වා-අපි ගොඩක් දුප්පත් පවුලක් වෙලා හිටියා කියලා. අම්මට සල්ලි කීයක් හරි ඉතුරු කරන්න ගනන් කර කර ඉන්න උනා. ඒ කාලෙම මට පොඩි පොඩි ගණිත හැකියාවක් පෙන්නන්න පුළුවන් වුණා. දැන් අපිට හිගයක් නෑ ඉතින් මෙච්චර සල්ලි වලට අපි මොකද කරන්නේ

‘‘මේ මිනිසුන්ගේ නිරහංකාර බව දැක මම මාගේ හිස නමන්නේ ගෞරවයට හා ලැජ්ජාවටය. මම මා දෙස බලන විට, මට පෙනෙන්නේ විනාශ කළ නොහැකි, අහංකාරයක් ඇති මිනිසුන්ගේ ප් රතිබිම්බයයි. මේ උදාර මිනිස්සු මට නැවත නැවතත් මතක් කරනවා නිහතමානී වෙනවා කියන්නේ පුංචි වෙලා වැටෙනවා කියන එක නෙවෙයි, ඒකෙ අනිත් පැත්ත ඒ කියන්නෙ ගොඩක් ලොකු වෙනවා කියන එක. සහ ලොකුකම් වල අපි ගොඩක් පොඩි වෙන නිසා, පොඩි වෙන්න දරන නිහතමානී උත්සාහයේ අපි නැවත නැවතත් ලොකු වෙනවා. ලෝකෙ තියෙන අමුතුම ඇත්ත තමයි- ලොකු වෙන්න නමි පුංචි වෙන්න ඕන, පුංචි වෙන්න ලොකු වෙන්න ඕන නෑ.‘‘

copied

NothingButCricket Krishna Rao ·