31 C
Colombo
Saturday, May 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධිකරණ වෛද්‍ය නිලධාරියා පාඨලී ගැන කිව්වේ මොනාද?

අධිකරණ වෛද්‍ය නිලධාරියා පාඨලී ගැන කිව්වේ මොනාද?

රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී රණවක මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණය විභාග වන නඩුව ලබන මස 18 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (21) නියෝග කළේය.

අද දිනයේදී නඩුවට පෙනී සිටීම සඳහා පාඨලී චම්පික රණවක අධිකරණයට පැමිණ ඇති අතර එහිදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 10 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබූ පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ 10 කින්ම ඔහුට විශේෂ රෝගී තත්ත්වයක් නොතිබූ බව අනාවරණ වූ බවයි.