28 C
Colombo
Monday, April 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දීය මහරාජාස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්

ඉන්දීය මහරාජාස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්

ආසියානු ලයන්ස් කණ්ඩායම හා ඉන්දීය මහරාජාස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුුුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය මහරාජාස් කණ්ඩායම සමත්ව තිබේ.

මහරාජාස් කණ්ඩායම කාසියේ වාසිය දිනා ගත් අතර පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලයන්ස් කණ්ඩායමට ලබාදුන්නේය. ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7ට ලකුණු 175ක් රැස්කළේය. (ඩිල්ෂාන් 05, තරංග 66,කම්රාන් අක්මාල් 25, මිා 44)

ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය මහරාජාස් කණ්ඩායම පන්දුවාර 17.1කදී කඩුලු 4කට ලකුණු 179ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.