32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොරෝනා ආසාදිතයින් 827ක්

ඊයේ කොරෝනා ආසාදිතයින් 827ක්

ඊයේ (20) දිනය තුළ පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 827 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයන් අතරින් 3ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි. මෙරටින් තවත් කොවිඩ් මරණ 12ක් ඊයේ (20) වාර්තා වී ඇත.

කාන්තාවන් 8ක් සහ පුරුෂයින් 4ක් ඊට ඇතුළත්ය. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 599,363කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 15,255 ක් දක්වා ඉහළ ගොස් තිබේ.