32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්දුල කරච්චි වෙළඳ නියෝජිතයන් හමුවෙයි

බන්දුල කරච්චි වෙළඳ නියෝජිතයන් හමුවෙයි

පාකිස්තානයේ නිල සංචාරයක නිතරව සිටින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ කරච්චි නුවරදී අද (21) විශේෂ සාකච්ඡාවකට සහභාගි විය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, පාකිස්තානයට අපනයනය කිරීමේදී මුහුණ පාන ගැටළු පිළිබඳව සහ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළෙඳ සබඳතා ශක්තිමත්ව හා දෙපාර්ශ්වයටම වඩාත් ඵලදායී වන අයුරින් පවත්වා ගැනීම පිළිබඳව එහිදී අමාත්‍යවරයා අවධානය යොමු කළේය.