28 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනයි

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (21) පැවැත්වෙන තුන්වන සහ අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් වෙනුවට රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට එක්කර ඇත. එසේම අවසන් තරගය වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ වෙස්ලි මැධේවෙරේ වෙනුවට මිල්ටන් ශුම්බා කණ්ඩායමට කැඳවා තිබේ.

මෙතෙක් පැවති තරග දෙක කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ. දෙරට අතර 2017 වසරේ පැවති එක්දින තරගාවලියද 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.