31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය පරීක්ෂකවරු ගුවන්තොටුපොළ ගැන අප්‍රසාදයෙන්

සෞඛ්‍ය පරීක්ෂකවරු ගුවන්තොටුපොළ ගැන අප්‍රසාදයෙන්

කටුනායක ගුවන්තොටුපලේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය ඉතාමත් කණගාටුදායක මට්ටමේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එම ගුවන්තොටුපලේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 06 දෙනෙකු මේ වන විට කොවිඩ් අසාදිතයන් බවට පත්ව ඇති බව එහි සභාපති උපුල් රෝහණ පවසයි.