28.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅබ්දුල්ලා මහරුෆ්ගේ පුතෙක් අත්අඩංගුවට

අබ්දුල්ලා මහරුෆ්ගේ පුතෙක් අත්අඩංගුවට

කින්නියා අහමඩ් පාරේ ඊයේ සිදුකල මෙහෙයුමක දි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්ගේ 30 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා අත්අඩංගුවට පත් වුණා.

එම අවස්ථාවේ ඔහු සතුව තිබී, හෙරෝයින් මිලිග්‍රෑම් 150 හා හෂීස් මිලිග්‍රෑම් 170 හමු වී තිබෙනවා.

අද දින ඔහු ත්‍රිකුණාමල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ට නියමිතයි.