26.1 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ජාතික රෝහලේ 62කට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ 62කට කොරෝනා

සතියක කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ පමණක් ගර්භනී හෙද නිලධාරිනියන්ද ඇතුළුව හෙද නිලධාරීන් 62 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසයි.

දෛනිකව ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව සියයට 8කින් පමණ ඉහළ ගොස් ඇති අතර සංකූලතා සහිතව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව සියයට 12කින් වර්ධනය වී ඇත.