25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවසීලන්තයේ කොරෝනා අවදානම් තත්ත්වයක්

නවසීලන්තයේ කොරෝනා අවදානම් තත්ත්වයක්

ශීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉරිදා රාත්‍රී 11.59 සිට බලපැවැත්වෙන පරිදි නවසීලන්තය රතු සංඥා නිකුත් කරමින් රට තුළ අවදානම් තත්ත්වයක් ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබේ.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් කලින් සැලසුම් නොකළ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදනය සිදුකර ඇති අතර රජයේ කොවිඩ් 19 ආරක්ෂණ රාමුවේ මෙම ආලෝක සංඥා සැකසුම්වලට අනුව නව තත්ත්වය යටතේ කොවිඩ් 19 එන්නත් බලපත්‍ර සහිතව සිටින අය අතර පවා එක්රැස්වීම 100 දෙනෙකුට සීමා කර තිබේ.