32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිබිලේ ඇඟළුම් සේවක බසයක් පෙරළි 17ක් රෝහලේ

බිබිලේ ඇඟළුම් සේවක බසයක් පෙරළි 17ක් රෝහලේ

ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් රැගෙන යම්න් සිටි පෞද්ගලික බස් රථයක් පදියතලාව – බිබිල මාර්ගයේ පුවක්පැළේ ප්‍රදේශයේදි අද (24) උදෑසන පෙරලී යෑමෙන් එහි ගමන් කළ කාන්තාවන් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ කාන්තාවන් බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. අනතුරින් තුවාල ලැබූ සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් අනතුර සම්බන්ධව බිබිල පොලීසිය වැඩීදුර පරීක්ෂණ පවත්වයි.