27.2 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ලෝක වෙළඳපලේ රත්තරන් මිල අද (24) ඩොලර් තුනකින් ඉහල ගොස් තිබේ.

ඊයේ රත්තරන් මිල ඩොලර් 1,835.60 ලෙස පැවතුන අතර අද නව මිල ලෙස දැක්වෙන්නේ 1,838.60 ලෙසයි.