30.6 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිය දෙන්න මහ භාණ්ඩාගාරයෙන් බිලියන 93ක්

විදුලිය දෙන්න මහ භාණ්ඩාගාරයෙන් බිලියන 93ක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 93ක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.