29 C
Colombo
Wednesday, April 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුවක් නෑ

අද විදුලි කප්පාදුවක් නෑ

ජනවාරි 27 වැනිදා තෙක් විදුලිය කප්පාදුවක් සිදුනොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

27 වැනිදා දක්වා ප්‍රමාණවත් ඉන්ධන ලැබී ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.