28.4 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සහ හෙට විදුලි කප්පාදුවක් නෑ

අද සහ හෙට විදුලි කප්පාදුවක් නෑ

අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද (25) සහ හෙට (26) විදුලි කප්පාදුවක් සිදුකිරී‍මේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඊයේ (24) පස්වරුව වනවිට දැවි තෙල් මෙට්‍රික් ටොන් 100ක් ලැබීමත් සමග විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකි විය.

පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපයද විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.