25.6 C
Colombo
Sunday, March 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅමානුෂික ලෙස කාන්තාවක් ඝාතනය කෙරේ

අමානුෂික ලෙස කාන්තාවක් ඝාතනය කෙරේ

අනුරාධපුර, යසසිරිපුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඇගේ ස්වාමිපුරුෂයාද පහරදීමෙන් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 67 හැවිරිදි කාන්තාවක් මෙලෙස සිද්ධියෙන් මියගොස් ඇත.

බරපතල තුවාල ලැබූ 76 හැවිරිදි ස්වාමි පුරුෂයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.