27 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල ඉහළට

ලෝක වෙළෙදපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබේ.

නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග භූ දේශපාලනික උණුසුම හේතුවෙන් සහ සැපයුම අඩාල වීමේ අවදානම නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86යි ශත 75ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 83යි ශත 65 දක්වා ඉහළ ගොස් ඇති අතර ගෝලීය සැපයුම සීමා වීම සහ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් පසුගිය සතියේදී ලෝක වෙළදපොළේ බොරතෙල් මිල වසර 7කින් ඉහළම අගයට පත් විය.