පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාලට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොවිඩ් ආසාදිත සමස්ත අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.