27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 02ක් සෙවීමට මහජන සහය පතයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 02ක් සෙවීමට මහජන සහය පතයි

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසීය මහජන සහය පතයි.

පසුගිය දිනක හෙරොයින් කිලෝග්‍රෑම් 290කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා‌ ලද බවට සැක මුදල් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.