26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල හදිසියේ පහළට

ඉන්ධන මිල හදිසියේ පහළට

රුසියාව සහ යුක්‍රේනය අතර පැනනැගිමින් පවතින යුද උණුසුම සහ මැද පෙරදිග ඇතිව ඇති දේශපාලන විපරීතභාවය ලෝක ඉන්ධන වෙළෙඳපොළට බලපෑම් ඇතිකර තිබේ.

එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති පොලී අනුපාත සම්බන්ධයෙන් තීරණය නිකුත් වීමට පෙර ලොව පුරා බොහෝ ආයෝජකයෝ ලාභ බලාපොරොත්තුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ලෝක බොර තෙල් මිලටද බලපෑම් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයක් සඳහා ඩොලර් ශත 15කින් අඩුකර ඇති බවය. ඒ අනුව බොර තෙල් බැරලයක මිල සඳහන් වන්නේ ඩොලර් 88.05ක් ලෙසයි.

Wඨෛ බොර තෙල් බැරලයක මිල ඩොලර් ශත 31කින් පහළ ගොස් ඇත්තේ බැරලයක මිල ඩොලර් 85.29 ලෙස සටහන් කරමිනි.

වසර 7කට පසුව වාර්තා වූ වැඩිම බොර තෙල් මිල පසුගිය සතියේදී වාර්තා විය.